මහින්දානන්ද කෝටි 50ක වන්දි ඉල්ලයි | දිනමිණ

මහින්දානන්ද කෝටි 50ක වන්දි ඉල්ලයි

එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේගෙන් රුපියල් මිලියනයක වන්දි ඉල්ලා තිබේ.

ඒ ඔහුට එරෙහිව අවමන් සහගත ප්‍රකාශක් කළ බව සඳහන් කරමින්.

කෙසේ වෙතත් ඊයේ මාදිවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක හා ආනන්ද අලුත්ගමගේ සඳහන් කළේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පවතින ව්‍යාජ අංක සහිත ඩිෆෙන්ඩරය මහින්දානන්ද අලුත්ගමට අයත් බවයි.

 


නව අදහස දක්වන්න