අධිකාරීවරුන් 14 ක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට | දිනමිණ

අධිකාරීවරුන් 14 ක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට

අසංක බණ්ඩාර

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර තිබේ.

එම පත් කිරීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය හෙට(05) පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

පත් කිරීම්වලට අදාළ පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනය පහත පරිදි වෙයි.

 

නව අදහස දක්වන්න