සරසවි සිසුන් දෙපිරිසක් ගැටී 11ක් රෝහලේ | දිනමිණ

සරසවි සිසුන් දෙපිරිසක් ගැටී 11ක් රෝහලේ

සරසවි සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පේරාදෙණිය සරසවියේ විද්‍යාපීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම සිදුව ඇත්තේ.

තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පේරාදේණිය පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

 

නව අදහස දක්වන්න