විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය | දිනමිණ

විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය

2014 අධ්‍යයන වර්ෂයට අදාළව විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය මෙම මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විද්‍යාපීඨ කොමසාරිස් පවසයි.

විද්‍යාපීඨ කොමසාරිස් ඒ.එච්.එම්. බණ්ඩාර ප්‍රකාශ කළේ, මේ වන විට ගැසට් පත්‍රය සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව ය.

දිස්ත්‍රික් කුසලතාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙම බඳවා ගැනීම් සිදු කරනු ඇති.

ඒ යටතේ 2014 අධ්‍යයන වර්ෂය සඳහා 4000කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් මෙවර විද්‍යාපීඨවලට බඳවා ගැනීමට නියමිත ය.

 

අදහස් 8ක් ඇත

widya peeta sadaha thora gnna awama Z agaya kiyak weida?

I would like to register for this

Z core eka kiya wage wenna onada widya peeta therenna

Vidyaapeeta ganna wayas seemawa keeyada

Widya pita yanna o/l english pass wima athyawashyamada..?

සෞන්දර්ය විෂයන් සඳහා හිමි තැන

2016 a/l karapu ayata application danna enne kawadda

Online apply karanna be E ai ?

නව අදහස දක්වන්න