ඌව DIGට උසස්වීමක් | දිනමිණ

ඌව DIGට උසස්වීමක්

ජාතික පොලිස් කොමිසම විසින් ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.ඒ. සරත්කුමාර මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට  උසස්වීමක් ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ, මේ මස  22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

 

නව අදහස දක්වන්න