ජනපතිගෙන් ආරක්ෂක අංශ වෙත උපදෙස් | දිනමිණ


 

ජනපතිගෙන් ආරක්ෂක අංශ වෙත උපදෙස්

යාපනය සරසවියේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් වූ සිද්ධිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කල නිවේදනයක දැක්වුනේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි.

( නිවේදනය පහතින් දැක්වෙයි)

නව අදහස දක්වන්න