තිස්සගේ ඇප ඉල්ලීම ඉවතට | දිනමිණ

තිස්සගේ ඇප ඉල්ලීම ඉවතට

කූඨ ලේඛන සැකසී යැයි චෝදනාවට රිමාන්ඩ් කර සිටින එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ ඇප අයදුම අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ , කොළඹ මහාධිකරණය විසිනි.

 

නව අදහස දක්වන්න