මහවිරු සමරා යාපනය සරසවියේ පෝස්ටර් | දිනමිණ

මහවිරු සමරා යාපනය සරසවියේ පෝස්ටර්

මහවිරු දිනය සමරමින් ඊයේ රාත්‍රියේ යාපනය විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් සහ මහවිරුවන් සමරමු යන්නෙන් අදාළ පොස්ටර්වල සඳහන් කර අැත.

මේ අතර කිලිනොච්චිය මාවීර් ප්‍රදේශයේ ද මහවිරු දිනය සමරමින් විශේෂ සැමරුම් සංවිධාන වෙමින් ඇතැයි වාර්තා වේ.

යුද සමයේ මියගිය එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති ස්ථානයක මෙම කටයුතු සිදු කිරීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26දාට යෙදී අැත.


අදහස් 1ක් ඇත

minimaruwa samarayi! ohuta nwan suwa!!!

නව අදහස දක්වන්න