පළාත් පාලන මැතිවරණය කල් නොයයි | දිනමිණ

පළාත් පාලන මැතිවරණය කල් නොයයි

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේදී ය.

එසේම සීමා නිර්ණය කිරීමේ ගැටලු හේතුවෙන් අභියාචනා ක්‍රියාවලියකට යෑමට සිදුවූ බවත් එය අවසන් වූ පසු පළාත් පාලන ඡන්දය පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 

 

නව අදහස දක්වන්න