ජයලලිතා ගැන ජනපතිගේ ශෝකය | දිනමිණ

ජයලලිතා ගැන ජනපතිගේ ශෝකය

තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ මිය යෑම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපලා සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

තමිල්නාඩු මහ ඇමතිනිය ජනතාවගේ ආදරය දිනාගත් නායිකාවක බවයි සිය පණිවිඩයෙන් ජනපතිවරයා සඳහන් කරන්නේ.

ඇයගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාව ඇයගේ අභාවය වෙනුවෙන් සොව ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වෙයි.

 

 


නව අදහස දක්වන්න