ජනපති මෛත්‍රී මැලේසියාවට | දිනමිණ

ජනපති මෛත්‍රී මැලේසියාවට

තෙදින නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළින් මැලේසියාවට අද ළගා විය.

හමුදා උත්තමාචාර මධ්‍යයේ ජනපතිවරයා රතු පළස මතින් පිළිගැනීමට මැලේසියානු රජය කටයුතු කර තිබුණි.

එරට මානව සම්පත් අමාත්‍ය ඩී. එස්. රිචඩ් රියොට් විසින් ගුවන් තොටුපොළේදි ජනපතිවරයා පිළිගනු ලැබීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පළමු මැලේසියානු නිල සංචාරය වන්නේද මෙයයි.  

නව අදහස දක්වන්න