කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ධාවන පථය ඇලුත්වැඩියා කිරීමේ කටයුතු එළැඹෙන 06දා ආරම්භ කිරීමට නියමිත හෙයින් පොලිසිය විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ හේතුවෙන් ජනවාරි අද සිට අප්‍රේල් මස 06දා දක්වා මෙම රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
අදාල රථ වාහන සැලැස්ම පහත පරිදිය.




නව අදහස දක්වන්න