බසයක් පෙරළි 17 ක් රෝහලේ | දිනමිණ

බසයක් පෙරළි 17 ක් රෝහලේ

කොත්මලේ දී අද පස්වරුවේ බස් රථයක් පෙරළී 17 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

එම බස් රථයේ මෙරට සංචාරයක යෙදී සිටි නේපාල භික්ෂුන් වහස්සේලා පිරිසක් ගමන් කර ඇත.

පුස්ලැල්ලාව පොලිසිය සඳහන් කළේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

 


නව අදහස දක්වන්න

Or log in with...