දුම්රිය මැදිරි 04ක් අතරමග නවතී | දිනමිණ

දුම්රිය මැදිරි 04ක් අතරමග නවතී

නලින් දිල්රුක්ෂ

රඹුක්කන සිට රත්මලාන දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ මැදිරි හතරක් යාගෙඩ හා ගම්පහ අතරදී වෙන්වී වී තිබේ.

එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ දුම්රියේ ඉදිරි මැදිරි මේ වන විට යාගොඩ දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි.

අනතුරුව වෙන්වූ දුම්රිය හතර ද මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ද සදහන්.

කෙසේ වෙතත් දුම්රිය මැදිරි ගැලවීයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

නව අදහස දක්වන්න