ශ‍්‍රී පාද උඩමළුවට අධික ශීතලක් | දිනමිණ

ශ‍්‍රී පාද උඩමළුවට අධික ශීතලක්

වෙනදාට වඩා වැඩි සීතලක් මේ දිනවල ශ‍්‍රී පාදයේ පවතින බව ශ‍්‍රී පාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දිනවල ශ‍්‍රීපාද වන්දනාවට පැමිණීමේ දී අධික සීතලට ඔරොත්තු දෙන ආකාරයේ කබායක් රැගෙන එන්නේ නම් වඩාත් සුදුසු බවයි.

කෙසේ වෙතත් පවතින සීතල කාලගුණික තත්ත්වය වන්දනාමාන කටයුතු සඳහා බාධාවක් නොමැති බව ද සදහන්.

 


නව අදහස දක්වන්න

Or log in with...