රළ පහරට ගිය දෙදෙනෙකු හමුදා නිළධාරීන් බේරා ගනී | දිනමිණ


 

රළ පහරට ගිය දෙදෙනෙකු හමුදා නිළධාරීන් බේරා ගනී

පේදුරුතුඩුව ජැටිය නැරඹීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දිය නෑමට ගොස් මුහුදු රැළට අසුවී ගසාගෙන යමින් සිටියදී යුධ හමුදා නිළධාරියෙකු විසින් බේරාගෙන තිබේ.
 
අදාල පිරිස 551 බළසේනා මූලස්ථානය ඉදිරිපිට දී එලෙස අනතුරට පත්ව ඇති අතර 19 වන ශ‍්‍රී ලංකා සිංහ රෙජිෙටීන්තුවට අයත් කෝප‍්‍රල් සුනිල් විසිනුයි ඔවුන් දෙදෙනා එලෙස බේරා ගෙන ඇත්තේ.
 
නෙල්ලිඅලූ ප‍්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ජැටිය නැරඹීමට පැමිණි අවස්ථාවේ එම අනතුරට මුහුණ දී ඇත.
 
 
 

නව අදහස දක්වන්න