එලුග තමිල් පෙළපාලියක් - කල්ලඩි | දිනමිණ

එලුග තමිල් පෙළපාලියක් - කල්ලඩි

උතුරු පලාත් මහ ඇමති සි.වී.විග්නේස්රන්ගේ ප්‍රධානත්වයෙන් තමිල් මක්කල් පේරවය විසින් සංවිධාන කරන ලද එලුග තමිල් උදා පෙළපාලිය අද උදෑසන කල්ලඩි ඔරලෝසු කනුව ඉදිරිපිටදී පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්තන්, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.විලේන්ද්‍රන්, සුර්ස් ප්‍රේමච්චන්ද්‍රන් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රි ආර්.තුරෙරත්ත්නම් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිති.

නව අදහස දක්වන්න