වෙද වර්ජනය හෙට දක්වා දීර්ඝ වෙයි | දිනමිණ

වෙද වර්ජනය හෙට දක්වා දීර්ඝ වෙයි

බස්නාහිර පළාතේ රෝහල් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් අද උදෑසන ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 08 දක්වා දිර්ඝ කර තිබේ.
 
ඔවුන් මෙම වර්ජනය ආරම්බ කලේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමිනි.
 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් සංඛේත වැඩවර්ජනවල නිරත වෙති.
 
වර්ජනය හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටියි.
 

නව අදහස දක්වන්න