ඩෙංගු කින්නියා පාසැල් 66ක් වසති | දිනමිණ

ඩෙංගු කින්නියා පාසැල් 66ක් වසති

ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීම නිසා ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කළාපයේ පාසැල් 66ක් වසා දැමීමට අධ්‍යාපන බළධාරීන් පියවර ගෙන තිබේ.

නව අදහස දක්වන්න