රත්තරංගේ ඝාතනය සම්බන්ධ අයෙක් දැලේ | දිනමිණ

රත්තරංගේ ඝාතනය සම්බන්ධ අයෙක් දැලේ

සුරංග කුමාර රත්නායක හෙවත් රත්තරංව රාගම, වල්පොළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අංගොඩ, කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අංගොඩ, කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුරංග කුමාර රත්නායක හෙවත් රත්තරං පසුගිය ජනවාරි මස 05 වන දා ඝාතනය කෙරිණි.

නව අදහස දක්වන්න