මීතොටමුල්ල වෙනුවෙන් වතුකරයේ පහන් දැල්වේ | දිනමිණ

මීතොටමුල්ල වෙනුවෙන් වතුකරයේ පහන් දැල්වේ

මිතොටමුල්ල කසල කන්ද කඩා වැටිමෙන් විපතට පත්වු ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍ර‍කාශ කිරිමේ වැඩසටහනක් තලවාකැලේ ඩයගම තේවතුයායේ  බටහිර කොටසේ වතු කම්කරුවන් විසින් සිදු කලහ.

අනතුරෙන් මිය ගිය ජනතාව වෙනුවෙන් ඉටි පහන් දැල්වීම හා ,විනාඩියක නිශ්ශබ්දතාවය පලකරමින්  ශෝකය ප්‍ර‍කාශ කිරිම හා මෙවන් විපත් ඉදිරියේදි සිදු නොවිමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව දන්වමින් වතු කම්කරුවන් එම නිහඩ විරෝධතාවයක්ද දැක්වුහ.

(හැටන් - චන්දන ජයවීර)

 

 


නව අදහස දක්වන්න

Or log in with...