බ්‍රාහ්මණ වත්තේ සීවලී හිමියන් අපවත් වෙති | දිනමිණ

බ්‍රාහ්මණ වත්තේ සීවලී හිමියන් අපවත් වෙති

අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී, බ්‍රාහ්මවත්තේ සීවලී හිමියන් අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ පුද්ගලික රෝහලක දී අපවත් වූ බව ද සදහන්

අපවත් වන විට ඒහිමියන් 82 වන වියේ පසුවිය.

නව අදහස දක්වන්න