මාලිගාවත්ත කසල අංගනය අසල උණුසුම් | දිනමිණ

මාලිගාවත්ත කසල අංගනය අසල උණුසුම්

මාලිගාවත්ත, කිරින්දේවෙල කසල අංගනය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ කොළඹ කසල බැහැර කිරීමට විරෝධතාවය පල කරමින්.

පවතින තත්ත්වය හමුවේ දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

නව අදහස දක්වන්න