රොසැල්ලේ ගින්නක් | දිනමිණ

රොසැල්ලේ ගින්නක්

වටවල, රොසැල්ල රක්‍ෂිතයේ අද පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් එම රක්‍ෂිතයේ අක්කර 25 ක පමණ කොටසක් විනාශ වී ඇති බවයි.

ඉලූක් සහිත ප‍්‍රදේශයක හටගත් ගින්න පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව පාලනය කළ අතර රක්‍ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් ගින්න ව්‍යාප්ත වන්නට ඇතැයි සැක කෙරෙයි.

නව අදහස දක්වන්න