එජාප මැයි පෙළපාලිය මරදානෙන් ඇරඹෙයි | දිනමිණ

එජාප මැයි පෙළපාලිය මරදානෙන් ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර මරදානෙන් ආරම්භ විය.

ඒ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.

පෙළපාළියේ ගමනාන්තය කැම්බල් පිටිය වන අතර එහි දී එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න