Monday, මැයි 1, 2017 - 15:00 පුවත්දෙහිවල එස් ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පෙළපාළිය ආරම්භ විය. ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය‘ යන්න ජවිපෙ මැයි දින තේමාවයි. Tags: ජනතා විමුක්ති පෙරමුණ නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න