තිසරගේ හිසේ පන්දුවක් වදියි | දිනමිණ

තිසරගේ හිසේ පන්දුවක් වදියි

ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

නිවේනදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේය.

ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ, ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙනි.

අනතුර සිදු වූ සැනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කරන්නේ තත්ත්වය බරපතල නොවන බවයි.

නව අදහස දක්වන්න