සීමා නීර්ණ ගැසට් කිරීම මුද්‍රණාලයට | දිනමිණ

සීමා නීර්ණ ගැසට් කිරීම මුද්‍රණාලයට

අසංක බණ්ඩාර

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නීරණය කිරීම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යංශය පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නීරණය කිරීමෙන් අනතරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරන බවයි.

අනතුරුව එය ගැසට් කිරීම සඳහා යොමු කරනු ඇති.

කෙසේ වෙතත් අදාළ සීමා නීර්ණය කිරීම සම්බන්ධයෙන් ගැසට් කිරීමට මේ වන විට ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය සනාථ කර ඇත.

එහි මූලික සකස් කිරීම් අවසන් කර අවසන් අනුමැතිය සඳහා ජනාධිපති කාර්යාලයට යොමු කිරීමට නියමිත බව සදහන්.

 

නව අදහස දක්වන්න