මාතලේ අනතුරින් මියගිය සංඛ්‍යාව හතර දක්වා ඉහලට | දිනමිණ

මාතලේ අනතුරින් මියගිය සංඛ්‍යාව හතර දක්වා ඉහලට

අසංක බණ්ඩාර

මාතලේ,සෙම්බුවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දක්වා ඉහල ගොස් තිබේ.
අදාළ අනතුර හේ‍තුවෙන් ‍තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
 

නව අදහස දක්වන්න