විශ්වාස භංගය එපා - ජනපති සන්ධාන නියෝජිතයින්ට කියයි | දිනමිණ

විශ්වාස භංගය එපා - ජනපති සන්ධාන නියෝජිතයින්ට කියයි

අසංක බණ්ඩාර
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
 
ඒ පිළිබදව තව දුරටත් ක්‍රියා කිරීම නතර කරන ලෙසයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත්තේ.
 

අදහස් 3ක් ඇත

Maitree go home without destroying Sri Lanka,

නව අදහස දක්වන්න