දුම්රිය දෙකක් ගැටෙයි | දිනමිණ

දුම්රිය දෙකක් ගැටෙයි

අසංක බණ්ඩාර

බදුල්ල සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක් හා නාවලපිටිය සිට හපුතලේ දක්වා ධාවනය වූ බඩු දුම්රියක් තලවාකැලේ වටගොඩ දුම්රිය ස්ථානයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

දුම්රිය අනතුරක් සිදුව ඇතත් හානි සිදුව ඇති ඉන් සිදු වූ හානිය පිළිබදව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි ද සදහන්.

එම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනිම සදහා රැදී සිටින්න දිනමිණ  සජිවි ජාලය සමගින්.

නව අදහස දක්වන්න