සිවිල් තිදෙනා නම් කිරීම යළි කල් යයි | දිනමිණ

සිවිල් තිදෙනා නම් කිරීම යළි කල් යයි

අසංක බණ්ඩාර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇති සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නම්  සම්මත කර ගැනීම යළි කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
කෙසේ වෙතත් කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත්කෙරෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද එකඟතාවට එළඹ තිබුණා.
 
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන නියෝජිතයන් ලෙස විශ්‍රාමලත් විනිශ්චයකාර ඒ.ඩබ්ලිව්.ඒ.සලාම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ආචාර්ය ඒ.ටී.ආරියරත්නගේ නම් යෝජනා වී තිබුණි.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න