උදයන්තිගේ ඉල්ලිම සළකා බැලිම කල් යයි. | දිනමිණ

උදයන්තිගේ ඉල්ලිම සළකා බැලිම කල් යයි.

අසංක බණ්ඩාර
සිය බැංකු ගිණුම් තහනම් කරමින් පනවා ඇති නියෝගය ඉවත් කරන ලෙස ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංග කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නැමැති පුද්ගලයා සමඟ මූල්‍ය ගනුදෙනු පැවැත්වු බවට ඇයට එරෙහිව චෝදනා එල්ලවීම හේතුවෙන්. 
 
ඒ අනුව අදාළ ඉල්ලීම ලබන 19 වනදා සලකා බැලීමට නියමිතයි.
 

අදහස් 1ක් ඇත

Kalekin ahanna lebune welesuda gena. Dan innawada attatama

නව අදහස දක්වන්න