සතොසේ අලුත්ම වැඩක් ගැන පැමිණිල්ලක් | දිනමිණ

සතොසේ අලුත්ම වැඩක් ගැන පැමිණිල්ලක්

සතොසෙන් සීනි කිලෝ ග්‍රෑම් දෙකක් මිලිදී ගැනීමට අවශ්‍ය නම් රුපියල් 1000ක භාණ්ඩ ලබාගත යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් සතොස වෙළදසැල්වල එම වටිනාකම රුපියල් 2000 දක්වා වැඩි කර ඇති බවයි.

අදාළ නිවේදනය පහත පරිදිය -

 

නව අදහස දක්වන්න