ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය | දිනමිණ

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය

සුමනචන්ද්‍ර ආරියවංශ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය 25වන වරට පවත්වනු ලබන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් මස 03 සිට 06 දක්වා පැවැත්වේ.

වෙළඳ කුටි 150කින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රිෂාඩ් බදියුදීන් සහ ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන් සහභාගී විය.

නව අදහස දක්වන්න