මෝටර් රථයේ වහල ගැලවෙයි (VIDEO) | දිනමිණ

මෝටර් රථයේ වහල ගැලවෙයි (VIDEO)

යකඩ කම්බි පැටවූ ලොරි රථයක් ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමේදී අනතුරක් සිදුවී තිබේ.

මෙම අනතුර වාර්තා වන්නේ චීනයෙන්. 

වේගය පාලනය කරගැනීමට නොහැකිවූ මෝටර් රථයක් කම්බි පැටවූ ලොරියේ යේ ගැටී වහල ගැලවී යයි.

මාර්ගයේ සවිකර තිබූ CCTV කැමරාවක මෙම අනතුර පටිගත වී තිබූ අයුරු පහතින් බලන්න.

 


නව අදහස දක්වන්න