නිවේදිකාවක ප්‍රසිද්ධියේ හිංසනයට - video | දිනමිණ

නිවේදිකාවක ප්‍රසිද්ධියේ හිංසනයට - video

ඇමරිකාවේ නිවේදිකාවක සජීවී වැඩසටහනක නිරතවෙමින් සිටියදී අකරතැබ්බයට මුහුණ දීමට සිදුව තිබේ.

මෑතකදී ජිවිතක්ෂයට පත්වූ පොප් සංගීතවේදී ඩේවිඩ් බෝවී පිළිබඳ  ප්‍රේක්ෂකයන් සම්බන්ධ කරගනිමින් ඉකුත් සඳුදා සජීවී වැඩසටහනක් ඇරඹිණ.

රාත්‍රී 10 ට පමණි මේරි බෙත් මැක්ඩේට්  නිවේදිකාව රූපවාහිනී සජීවී වැඩසටහන ආරම්භ කළා පමණකි.

නිවේදිකාවට පිටුපසින් හිටිය  අර තරුණයෙකු එකවරම නිවේදිකාව ස්පර්ශ කරලා පැන යයි.

මේරි බෙත් මැක්ඩේට් (Mary Beth McDade) කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්  KTLA  ආයතනයේ නිවේදිකාවක්.

අදාළ සිදුවීම පහතින් නරඹන්න -

 

නව අදහස දක්වන්න