ඇෆ්ගන් පාර්ලිමේන්තුව අසල පිපිරීම් මාලාවක් | දිනමිණ

ඇෆ්ගන් පාර්ලිමේන්තුව අසල පිපිරීම් මාලාවක්

අසංක බණ්ඩාර

ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුව ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අදාල ප‍්‍රහාරය තලේයිබානුවන් විසින් එල්ල කරන්නට ඇතැයි ද සැක කෙරෙයි.

කෙසේ වෙතත් ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු විසින් භාරගෙන නැහැ.

නව අදහස දක්වන්න