එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය ? | දිනමිණ

එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය ?

බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇයගේ පවුලේ සමීපතමයින් පවසන බව විදෙස් වාර්තා පවසයි.

මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට සිදු වූයේ එළසබෙත් මහ රැජිණ නව වසර උදාව වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගී නොවීම හේතුවෙන්.

ඇය ඉකුත්දා පැවති නන්තත්ල විශේෂ දේව මෙහෙයට ද සහභාගී වී නැති අතර අධික ශීත කාලගුණය හේතුවෙන් මහ රුජිණ රෝගී තත්වයෙන් පසුවීම ඊට හේතුව ලෙසටයි ප‍්‍රකාශ කෙරුණේ.

බකින්හැම් මාළිගය පවසන්නේ මහ රුජිණ මේ වනවිට ද සුවය ලබමින් සිටින බවයි.


නව අදහස දක්වන්න

Or log in with...