යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ඉල්ලා අස්වෙයි | දිනමිණ

යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ඉල්ලා අස්වෙයි

යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා අතරතුර දී ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තානාපතිවරයා සිය වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අනවශ්‍ය ප්‍රශ්න සඳහා අවදානය යොමු නොකර සත්‍ය පිළිබඳව කථා කරන ලෙසටයි.

නව අදහස දක්වන්න