කන්දක් නාය ගොස් 48ක් ජීවිතක්ෂයට | දිනමිණ

කන්දක් නාය ගොස් 48ක් ජීවිතක්ෂයට

ඉතියෝපියාවේ අගනුවර පිහිටි කසල කන්දක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

ප‍්‍රදේශවාසීන් පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් එම ප‍්‍රදේශයේ සිටි බවයි. 

කසල කන්ද ආසන්නයේ පැල්පත් නිවාස රැසක් තිබූ බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. 

නව අදහස දක්වන්න