සූ චී "නිහැඬියාව" බිදී | දිනමිණ

සූ චී "නිහැඬියාව" බිදී

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වාර්ගික ශුද්ධයකට ලක්වන බවට පුළුල්ව පැතිර යන වාර්තා අවුං සාං සූ චී ප්‍රතික්ෂේප කරන්නීය.

බීබීසී සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී 'රඛීන් ප්‍රාන්තයේ' යම් ගැටලු තත්වයක් පවතින බව පිළිගත්තද, ඊට වාර්ගික ශුද්ධයක් යයි පැවසීම "ඉතා තද වැඩි" බව සුචී පෙන්වා දුන්නාය.

ඒ වෙනුවට ම්යන්මාරයේ නිල නොලත් නායිකාව කියා සිටියේ, යළි පැමිණෙන රෝහින්ග්‍යා ජන කොටසට අයත් ඕනෑම පුද්ගලයෙකු සිය රට විසින් දෑත දිගුකර පිළිගනු ලබන බවය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න