ඇමරිකානු රාජ්‍ය ලේකම් රුසියාවට | දිනමිණ

ඇමරිකානු රාජ්‍ය ලේකම් රුසියාවට

අසංක බණ්ඩාර

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මේ වන විට මොස්කව් නුවරට ළගා වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.

සිරියාවේ පවතින යුධමය තත්ත්වය පිළිබද දෙරට අතර පවතින මතභේද නිරාකරණය කර ගැනීම එම චාරිකාවේ අරමුණයි. 

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොෆ් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මුණ ගැසීමට නියමිතයි. 

 


නව අදහස දක්වන්න