අල්කයිඩා 03ක් ඉන්දියාවේදී කොටු | දිනමිණ

අල්කයිඩා 03ක් ඉන්දියාවේදී කොටු

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලීසිය පවසයි.

විදෙස් වාර්තා පැවසුවේ ඔවුන් ඉන්දීය කල්ලියට අයත් බවයි.

ඔවුන් ඉන්දියාවේ ප්‍රාන්ත තුනකදී අත්අඩංගුවට ගනු ලැබූ බව දිල්ලි පොලීසියේ විශේෂ පොලිස් කොමසාරිස් අරවින්ද් දීප් උපුටා දක්වමින් සදහන්.

ඉන්දීය උප මහද්වීපය තුළ තම සංවිධානයේ අනුබද්ධ ශාඛාවක් පිහිටුවන බවත් කලාපය තුළ ජිහාද් ධජය  ඔසවන බවත් අල්කයිඩා සංවිධානය ප්‍රකාශ කළේ පසුගිය වසරේදීයි.

මේ අතර ත්‍රස්වාදය තුරන් කිරීමට ඉන්දියාවේ සහය ලබා දෙන බව ද පසුගියදා පැවසිණ.

 

නව අදහස දක්වන්න