උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් අරී | දිනමිණ

උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් අරී

 අධික වැසි ලැබීමත් සමග උඩවලව ජලාශ‍යේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. මේ නිසා ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර ඇති අතර වලවේ ගගේ පහළ නිම්නයේ ගංගා ජලය පරි හරණය කිරිමේදි සැලකිලිමත් වන ලෙස උඩවලව වාරිමාර්ග ඉංජිනේරු තාර්යාලය දැනුම් දෙයි. එසේ උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර ඇත්තේ අවුරුදු 3කට පසුවය. ඡයාරුපය-තංගල්ල විශේෂ

නව අදහස දක්වන්න