ඇමොනියම් ටැංකියක අනතුරකින් පුද්ගලයන් 5ක් මරුට | දිනමිණ

ඇමොනියම් ටැංකියක අනතුරකින් පුද්ගලයන් 5ක් මරුට

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියකට පුද්ගලයෙක් වැටීමෙන් හා ඔහු බේරා ගැනීමට තවත් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

සිදුවීමෙන් සිහිසුන් වූ තවත් පිරිසක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.


නව අදහස දක්වන්න

Or log in with...