පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවෙන් | දිනමිණ

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවෙන්

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (18) පස්වරුවේ ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති ගලයායේ පියදස්සි නායක හිමිපාණන් වහසේ බැහැ දැකීය. විහාරස්ථානයේ ආගමික වතාවත්වල ද නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ. ඡායාරූප-සුදත් සිල්වා



නව අදහස දක්වන්න