පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව | දිනමිණ

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ(19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සදහා පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුෙව් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මැතිනිය විසිනි. ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයෝ රැසක් මෙම විධායක සභාව නියෝජනය කරති. ඡායාරූපය : සුදත් සිල්වා

නව අදහස දක්වන්න