අභාවයන් | දිනමිණ

අභාවයන්

රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු (රෙජී) මහතා - (ලන්ඩනයේ නිව්ස් ලංකා ආයතනයේ මූලාරම්භක,​ ලන්ඩනයේ හිටපු ලේක්හවුස් වාර්තාකරු) - ජෙනට් රත්නායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ චින්තක (චින්) ගේ ආදරණීය පියාණන් වූද,​ නැසීගිය මොලි,​ නැසීගිය නෙස්ටා සහ නාලිනිගේ ආදර සොහොයුරු වූද,​ රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු (රෙජී) මහතා පරලෝ සැපත්විය. දේහය 2018 අප්‍රියෙල් මස 24 වන දින (අද දින) පෙ.ව. 10.00 සිට ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර,​ අවමංගල පෙරහැර අප්‍රියෙල් 25 වන දින බදාදා (හෙට) පස්වරු 1.30 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේ “නිසල සෙවන” හි ප.ව. 2.00 ට සිදු කෙරෙන ආදාහනය සඳහා මල් ශාලාවෙන් පිටත්වේ.
045379

නව අදහස දක්වන්න