බුදුසරණ පුවත්පතට යාපනයේ දී හරසර | දිනමිණ

බුදුසරණ පුවත්පතට යාපනයේ දී හරසර

බුදුසරණ පුවත්පත යාපනයේ දිසාපති නාගලිංගම් වේදනායගම්ට පිළිගැන්වීම සිදු කෙරිණ.

ඒ යාපනය ආරක්ෂක සේනා ආඥාපති, දර්ශන හෙට්ටිආරච්චි විසින්.

යාපා පටුනයි දහම් අමාවයි වෙසක් කලාපයට සමගාමීව එම අවස්ථාව සිදු කෙරිණ.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න